කොවිඩ් -19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 1906 යන කෙටි දුරකතන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.