Colombo Today Local News

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

bus

රජය විසින් පනවනලද Vat බද්ද හේතුවෙන් බස් ගාස්තු ඉහල දැමීම සදහා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා.

අවම ගාස්තුව රු.10 ක් ලෙස සංශෝදනය විය යුතු බවත් අනෙකුත් ගාස්තු 25%කින් ඉහල දැමීම සදහාත් යෝජනා වී ඇති අතර නව බදු පැනවීම මත බස්රථ අමතර කොටස් මිල ඉහල යාම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය මිල ඉහල යාම හේතුවෙන් බස් රථ කර්මාන්තය පවත්වාගන යාම සදහා ගාස්තු සංශෝදනය වියයුතු බව බස් රථ හිමියන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

Related posts

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

හාල් ටිකත් අරක්කු පෙරන්න දීලා.. මත්පැන් හිඟය පියවීමට බදු සහන දුන් එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday