Colombo Today Local News

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

bus

රජය විසින් පනවනලද Vat බද්ද හේතුවෙන් බස් ගාස්තු ඉහල දැමීම සදහා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා.

අවම ගාස්තුව රු.10 ක් ලෙස සංශෝදනය විය යුතු බවත් අනෙකුත් ගාස්තු 25%කින් ඉහල දැමීම සදහාත් යෝජනා වී ඇති අතර නව බදු පැනවීම මත බස්රථ අමතර කොටස් මිල ඉහල යාම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය මිල ඉහල යාම හේතුවෙන් බස් රථ කර්මාන්තය පවත්වාගන යාම සදහා ගාස්තු සංශෝදනය වියයුතු බව බස් රථ හිමියන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

Related posts

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ආරක්ෂාව ගැන මම සහතික වෙනවා.. නැවත යාපනේ යන්න – ජනපති සිංහල සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

colombotoday

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

colombotoday