Colombo Today Local News

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

රට ස්ථාවර කරන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීන් හෙට (04 වැනිදා) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

එලෙස අසනීප නිවාඩු වාර්තා කර එම නිලධාරීන් හෙට පෙරවරු 11ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් විරෝධතාවක් සහ පාගමනක් සංවිධානය කර ඇත.

ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් එකමුතුව සංවිධානය කරන මෙම විරෝධතා පාගමන පස්වරු 12ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දෙන බව එම එකමුතුවේ සභාපති ඩබ්ලිව්. ජී. කමල් කිත්සිරි සඳහන් කරයි.

Related posts

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

හිටපු කොටින්ට නිදහස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති නිවස ඉදිරිපිටත් උපවාසයක් අරඹයි

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

රටවල් 7ක නායකත්වය ජනපති මෛත්‍රීට…

colombotoday

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday