මෙරට දැනට ඇති සහල් තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ ලබන සැත්තැම්බර් මාසය වන තෙක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉන්පසු පාරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7 වඩා ආනයනය කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කරයි.