මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (27)දින පැවැත්වීමට නියමිතයි.
රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.
වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා වැඩිදුරටත් සදහන් කරයි.