Colombo Today Local News

මෝඩ බයියො ෆේස්බුක් එකේ මඩ ගහනවා.. මං කෝටියකට වැඩි ආධාර දුන්නා.. ආයිත් බයියන්ට ආණ්ඩුව දෙන්නෑ

sena33

රාජපක්ෂලාගේ මෝඩ බයියන් ෆේස්බුක්හි මොන මඩක් ගැසුවද කඩුවෙල ජනතාව තමන් සමග සිටින බවත් තමන් කළ මෙහෙවර දන්නා බවත් බයියන්ට යළිත් ආණ්ඩු බලය නොදෙන බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

කළණි ගග පිටාර ගැලීමෙන් කඩුවෙලට ඇතිවූ ආපදා තත්ත්වයේදී තමන් ලක්ෂ 120කට වැඩි ආධාර ප්‍රමාණයක් බෙදා දුන් බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

Related posts

බාල තෙල් නැව තවමත් ත්‍රීමලේ.. තෙල් තොගය වෙනත් නැවකට පටවා ගොඩබෑමේ සූදානමක් !

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

colombotoday

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

රට ඉදලා ඡන්දේ දාන්න එනවනම් මෙහේම නැවතිලා ඉන්න

Admin

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin