Colombo Today Local News

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

අරගලකරුවන් හා සම්බන්ධවී ඔවුන්ගේ ගැටලු‍ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.

ඔවුන්ට තමන්ගේ ගැටලු‍ හා යෝජනා ඉදිරිපත් කිරීමට ඩිජිටල් නියෝජිත කාර්යාලයක් ස්ථාපනය වී ඇත. අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකිය.

Related posts

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday