Colombo Today Local News

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

නීති විරෝධීව ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසයි.

දිවයින පුරා කළ වැටලීම් 429 කදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 27,000 ක් සහ ඩීසල් ලීටර 22,000 ක් අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

Related posts

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!

Admin

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin