Colombo Today Local News

ඉන්ධන නිකුත් කිරීමේ සීමා සං‍ශෝධනය කෙරේ

යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, යතුරුපැදි සඳහා රුපියල් 2,500 ක් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක් සෙසු වාහන සඳහා රුපියල් 10,000 ක් වනු ඇති.

Related posts

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

colombotoday

ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේ

Admin

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

Admin

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

colombotoday

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

නිමල්සිරිපාලගේ ලංගම සභාපති මාලිමා ආණ්ඩුවේ ලංගම සභාපති කරයි

Admin