Colombo Today Local News

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමාකර ඇතැයි, එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඉන්ධන අර්බුදයත් සමග සේවකයින් රාජකාරියට වාර්තාකිරීම අවම වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂවරයා පවසයි.

පවතින තත්ත්වය හමුවේ සේවකයින්ගේ පැමිණීම 50% කට පමණ සීමාවි ඇතැයි ද ඔහු කීය.

කෙසේ ‍වෙතත් හදිසි රෝගීන් ඇතුළත් කර ගැනීම අඛණ්ඩව සිදුකෙරෙන බව වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කර සිටි.

Related posts

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

පාසල් සිසුන්ට ගෙදර ඉදන් ඉගෙන ගන්න රූපවාහිනී නාලිකා 20ක්

colombotoday

හින්දු සම්මේලනයේ ප්‍රධානින් අස්ගිරි මහනායක හිමි හමුවෙයි

colombotoday