Colombo Today Local News

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක පමණ තොගයක් අඩංගු ගෑස් රැගත් තවත් නෞකා දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක ගෙවීමක් සිදුකර තිබේ.

ඒ අතුරින් ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාව ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ළඟාවන බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.

Related posts

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

colombotoday

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති දිවුරුම් දෙයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday