Colombo Today Local News

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපදෙස් සහ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළේ යැයි චෝදනාවට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක ඉන්ධන සැපයුම අත්හිටුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මාකොළ දකුණ, ගම්පහ නාල්ල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම යන පිරවුම්හල් හතරට ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇති බවත් එම ඉන්ධන පිරවුම්හල් හතරේ ඉන්ධන බෙදීමේ බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

ජනපති මෛත්‍රී රාජගිරිය ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමි නමිනුත්, මොරගහකන්ද ජලාශය කුලසිංහ නමිනුත් නම් කරයි

colombotoday

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday