පවතින කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අවමංගල්‍ය කටයුතු පැය 24ක කාලයකදී අවසන් කිරීමට ජනතාව දැනුවත් කර තිබේ.
ඒ අනුව දානේ ගෙවල් වැනි පිරිස් රැස් වන කිසිදු කටයුත්තක් නොකරන ලෙසයි ජනතාව දැනුවත් කර ඇත්තේ.