Colombo Today Local News

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

යුද අපරාධ චෝදනා එල්ලවූ මෙරට හමුදා නිලධාරීන් 28 කට එරෙහිව පරීක්‍ෂණ ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් 28 ලක්‍ෂයක මුදල ඊයේ (14)දින අනුමත කර ඇත.

මෙම මුදලින් විනිසුරුවරු නීතිවේදීන් පරීක්‍ෂකවරුන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කෙරේ.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය රටක හමුදා නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව විශේෂ කාර්ය මණ්ඩලයක් පිහිටුවා පරීක්‍ෂණ ආරම්භ කරන මුල්වතාව මෙයයි.

මෙම පරීක්‍ෂණ මණ්ඩලය ඔක්තෝම්බර් 13 දා සිය කටයුතු ආරම්භ කරනු ඇත.

Related posts

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වලයි

Admin

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday