Colombo Today Local News

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

යුද අපරාධ චෝදනා එල්ලවූ මෙරට හමුදා නිලධාරීන් 28 කට එරෙහිව පරීක්‍ෂණ ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් 28 ලක්‍ෂයක මුදල ඊයේ (14)දින අනුමත කර ඇත.

මෙම මුදලින් විනිසුරුවරු නීතිවේදීන් පරීක්‍ෂකවරුන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කෙරේ.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය රටක හමුදා නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව විශේෂ කාර්ය මණ්ඩලයක් පිහිටුවා පරීක්‍ෂණ ආරම්භ කරන මුල්වතාව මෙයයි.

මෙම පරීක්‍ෂණ මණ්ඩලය ඔක්තෝම්බර් 13 දා සිය කටයුතු ආරම්භ කරනු ඇත.

Related posts

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

බාල වයස්කාර දියණීය දුෂණය කළ යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවම්

Admin

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

colombotoday

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

colombotoday