World

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000 මුදලක් ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සමග නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති හවුල් කාරීත්වය තවදුරටත් ගොඩනැගෙන බවත් පසුගිය වසර 30 පුරාවට නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 25.7 මුදලක් ලබා දී ඇතැයි සිහිපත් කළාය.

Related posts

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

Admin

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday