Colombo Today Local News

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වන දා සිට විභාගය ඇරඹෙනු ඇති.

Related posts

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වී මිළදී ගැනීමේ කටයුතු අද සිට ඇරඹේ…

colombotoday

තහනම් ග්ලයිෆොසෙට් අලුත් නමකින් එයි.. 15ගුණයක් විෂ අධිකව දැන් වෙළෙඳපොලේ !

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

හරක් කටාගේ අල්ලස් චෝදනාව! විමර්ශන TID එකට

Admin