Colombo Today Local News

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

16

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් සෙවනගල කිරිඉබ්බන් ආර ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසට ඊයේ(10) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදු කර තිබේ.

එම ප්‍රහාරයෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවස තුල තිබූ ගෘහ භාණ්ඩ ද ගිනි තබා විනාශ කර ඇත.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව පොලිසිය විසින් තහවුරු කර ඇති බවත් ඉතාමත්ම සාමකාමී වතාවරනයක් සෙවනගල ප්‍රදේශයේ අද උදෑසන වන විට පැවතිනි.

Related posts

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

පිළියන්දලට ඇතුළුවීම තනහම් කරයි

colombotoday

ප්‍රභාකරන් එක්ක දමපු ඩීල් එක තමයි නන්දිකඩාල්වල දැක්කෙ – මහින්දගෙන් ඩිලාන්ට පිළිතුරු

colombotoday

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

Admin