Colombo Today Local News

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත් බැසිල් රජපක්ෂ මහතා පවසයි.

දෙපැත්තක කකුල් තියාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා 16 කන්ඩායමට අනතුරු ඇඟවීමක් ද කළේ ය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ (14) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ 2020 අපේක්ෂකයා තීරණය කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු බවත් ඔහු ඉදිරිපත් කරන අපේක්ෂකයෙකු ජනාධිපතිවරනය සඳහා ඉදිරිපත් කරන බවත්ය.

Related posts

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

“දේවාලවල පොල් ගහල කන්නලව් කරාට අපේ වැඩපිළිවෙල නතර කරන්න බෑ“ – අගමැති

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin