Colombo Today Local News

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

රාමසාන් නව සඳ ඊයේ රාත්‍රීයේ දර්ශනය නොවීම මත රාමසාන් උළෙල හෙට දිනයේ සැමරීමට මුස්ලිම් ප්‍රජාව තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයද නෝම්බි (උපවාස) දිනයක් ලෙස සැලකීමට ඔවුහු කටයුතු කරති.

ඉස්ලාමීය වර්ෂ ක්‍රමය චන්ද්‍ර මාස ක්‍රමයක් මත පදනම්ව ඇති නිසා උපවාස මාසයේ ආරම්භය සහ අවසානය තීරණය වන්නේ නව සඳ දැකීමේ චාරිත්‍රය පදනම් කර ගනිමිනි.

කෙසේ වුවත් අදට නියමිත රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයේ වෙනසක් සිදුනොවේ.

Related posts

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

දිවයිනට ආ මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑම් ඇරඹේ

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday