Colombo Today Local News

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

සිර දඩුවම් නියම වූ බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ට නීත්‍යානුකූල සිර ඇදුම නියම වුවත් බරපතල වැඩ ඇතිව සිර ගත කිරීමට තරම් දරුණු අපරාධයක් එහිමියන් කර නොමැති බැවින්, උන්වහන්සේගේ චීවරය ඉවත් නොකරන්නැයි “පැවිදි හඩ“ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි සභාපතී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් යොමුකර ඇති මෙම ලිපිය මගින් දන්වා තිබෙන්නේ, අරිහත් ධජයට අගෞරව කිරීමට බෞද්ධ රාජ්‍යයක නායකයෙකු වශයෙන් කටයුතු නොකරන ලෙසයි.

එමෙන්ම පූජ්‍ය ඥණාසාර හිමියන්ට ජනාධිපති පොදු සමාවක් ලබා දෙන්නැයිද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Related posts

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

colombotoday

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday