Colombo Today Local News

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සොයාගෙන තිබේ. සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

එම ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව ද පොලිසිය සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙනා ත්‍රිරෝද රථ රියැදුරකු හා මෝටර් කාර්මිකයකු බව ද පොලිසිය පැවසීය.

Related posts

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

colombotoday

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin