Colombo Today Local News

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ඇත් දළ යුගළ 03ක් සමග සැකකරුවෙකු අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට එම ඇත් දළ අලෙවි කළ තවත් පුද්ගලයෙකු පරසන්ගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත තවත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අත , ඔවුන් මඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් 38, 67, 41 ,31 සහ 46 වයස්වල පසුවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

උතුරු නගනහිරට ෆෙඩරල් පාලනයකට යන ගමන කිසිවිටෙකවත් අත්හරින්නේ නෑ – විපක්ෂ නායක

colombotoday