World

රුසියාව සබ්මැරියනයක සිට නව මිසයිලයක් අත්හදා බලයි

රුසියාව විසින් පළමු වරට සබ්මැරියනයක සිට මිසයිලයක් අත්හදා බලා තිබේ.

සර්කෝන් නමැති අධිධ්වනික මිසයිලයක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි අදාළ මිසයිලය සාර්ථක ලෙස ඉලක්කය වෙත ගමන්කර ඇති බව වාර්තා වේ.

රුසියාව විසින් පසුගිය ජුලි මාසයේදී ද සර්කෝන් අධිධ්වනික මිසයිලයක් යුද නෞකාවක සිට අත්හදා බැලීම් සිදුකර තිබුණි.

Related posts

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

colombotoday

න්‍යෂ්ටික අවි පාලනය ගැන ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කළ බවට අමෙරිකාවෙන් චෝදනා…

Admin

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday

මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !

colombotoday

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

තායිවානයේ භූ කම්පන වැලක්

Admin