රුවන්වැල්ල, මැරහේන ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක තරුණයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක බව පොලීසිය පවසයි.