Colombo Today Local News

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇත.

පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹට කැඳවා ඇති අතර අවශ්‍ය වූවොත් යුදහමුදාවේ ආරක්‍ෂාව ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම උද්ඝෝෂණය සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුළුල් ප‍්‍රචාරයක් ලබාදී ඇත.

Related posts

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

පළමු වටයේ කොරෝනා මර්ධනය කලේ නෑ යට ගහලා ඡන්දය දිනුවා.. රට ඇතුලේ වෛරසය දැන් මතුවෙලා

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා. ග‍්‍රාමීය මට්ටමින් වෛරසය පැතිරීමේ අවදානමක්

colombotoday