World

ස්මිත්ට වසර 10ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම

අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ.

පසුගියදා පැවැති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස් වූ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බව ඔස්කාර් සම්මාන ඇකඩමිය ප්‍රකාශ කර ඇත.

Related posts

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයට

colombotoday

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

colombotoday