Colombo Today Local News

Prius කෝටිය පන්නද්දී Vitz, Wagon R, Freed මිළ බහී.. අඩුවට දෙන කාර් මෙන්න

ආනයනික වාහනවල පනවා ඇති අවම ඒකක බද්ද පසුගිය 26වන දින මාධ්‍ය රාත්‍රියේ සංශෝධනය වීමත් සමග Toyota Prius වර්ගයේ හයිබ්‍රිඩ් මෝටර් රථයක වෙළදපල වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන අතර ඇතැම් වාහන කිහිපයක මිළ අඩුවී තිබෙනවා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ටොයෝටා VITZ රථයක බදු අගය රුපියල් 685,000කින් අඩු කර ඇති බවයි.

ලීෆ් රථයක රු. ලක්ෂ 30 ක් වූ රේගු බදු රුපියල් 2,000,000 දක්වා මෙහිදී අඩුවී තිබීම විශේෂත්වයක් වන අතර හොන්ඩා FREED හයිබ්‍රිඩ් රථයක බදු අගය රුපියල් 173,250කින් අඩුවී තිබෙන අතර සුසුකි WAGON R හයිබ්‍රිඩ් රථයක බදු අගය රුපියල් 260,000කින් අඩුවී තිබෙනවා.

මිල ගණන් පහළ ගිය මෝටර් රථවල අඩුවූ මිල දකුණු පස අවසන් තීරුවේ ‘ – ‘ ලකුණත් සමග පහත දැක්වෙනවා

Neth FM

Related posts

කසාද බඳින නඩුවෙන් රන්ජන් අවුරුදු 13කට පසු සම්පූර්ණයෙන්ම ගැලවෙයි

Admin

මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.

colombotoday

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට පැය 14ක සහනයක්

colombotoday