Colombo Today Local News

Prius කෝටිය පන්නද්දී Vitz, Wagon R, Freed මිළ බහී.. අඩුවට දෙන කාර් මෙන්න

ආනයනික වාහනවල පනවා ඇති අවම ඒකක බද්ද පසුගිය 26වන දින මාධ්‍ය රාත්‍රියේ සංශෝධනය වීමත් සමග Toyota Prius වර්ගයේ හයිබ්‍රිඩ් මෝටර් රථයක වෙළදපල වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන අතර ඇතැම් වාහන කිහිපයක මිළ අඩුවී තිබෙනවා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ටොයෝටා VITZ රථයක බදු අගය රුපියල් 685,000කින් අඩු කර ඇති බවයි.

ලීෆ් රථයක රු. ලක්ෂ 30 ක් වූ රේගු බදු රුපියල් 2,000,000 දක්වා මෙහිදී අඩුවී තිබීම විශේෂත්වයක් වන අතර හොන්ඩා FREED හයිබ්‍රිඩ් රථයක බදු අගය රුපියල් 173,250කින් අඩුවී තිබෙන අතර සුසුකි WAGON R හයිබ්‍රිඩ් රථයක බදු අගය රුපියල් 260,000කින් අඩුවී තිබෙනවා.

මිල ගණන් පහළ ගිය මෝටර් රථවල අඩුවූ මිල දකුණු පස අවසන් තීරුවේ ‘ – ‘ ලකුණත් සමග පහත දැක්වෙනවා

Neth FM

Related posts

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

මහනුවර ඇදිරි නීතිය පැය 24කින් දීර්ග කරයි.. සියලු පොලිස් නිලධාරීන් සේවයට කැදවයි..

colombotoday

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

colombotoday

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday