Colombo Today Local News

දැඩි පොලිස් ආරක්ෂාව මැද ඇමති විජේදාස වැඩ බාර ගනී…

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටුයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඇමති විජයදාස රාජපක්ෂ මහතා අද සිය තනතුරේ වැඩ බාරගත්තේය.

එම අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබිණි.

සරසවි සිසුන්ගේ විරෝධතාවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරමින් මෙම ආරක්ෂාව සපයා තිබුණි.

Related posts

මහින්දගේ ගෙදර ගන්න එපා! මාලිමාණ්ඩුවට වෝනිං!!!

Admin

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

colombotoday

පෞද්ගලික ආනනයනකරුවන් ගෙන්වූ සහල් සතොස මිලදී ගනී

Admin

බැදුම්කර කුණු ගෑවුණ අජිත් පී පෙරේරා අධිකරණ ඇමතිකමට ඉව අල්ලයි !

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124ක් අත්අඩංගුවේ

colombotoday