Colombo Today Local NewsColombo Today Sports News

කැපී පෙනෙන වෙනසක්.. නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න

අද 01 දා යාවත්කාලීන කරනු ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට හයවැනි ස්ථානය හිමිව තිබේ.

එහි අංක එක ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද අබිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව තිබීම කැපී පෙනෙන වෙනසකි.

Related posts

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

colombotoday

මෙගාවොට් 20 ක හිඟතාවක්. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday