Colombo Today Local News

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

ගෑස් මිල රුපියල් 245කින් ඉහළ යෑම හේතුවෙන් සියළුම ආපනශාලා අහාර මිල රුපියල් 10කින් ඉහළ නංවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

වෙළදපොලේ පවතින තත්ත්වය අනුව අඩු මිළ ගණන් යටතේ ආහාර ලබාදිය නොහැකි බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related posts

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

ඤාණසාර හිමියන් දෙමළ හින්දු ජනතාව වෙනුවෙනුත් පෙනී සිටියා.. උන්වහන්සේව නිදහස් කරන්න – වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම්ගෙන් ජනපතිට ආයාචනයක්…

colombotoday

අනුරගේ සහන මල්ලට මැ.කො. ෂොට් එක දෙයි!

Admin

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

colombotoday

හිස්බුල්ලා මන්නාරමේ අක්කර 508 මිළට අරන්… මෙච්චර සල්ලි කොහෙන්ද ? – දෙමළ සන්ධානය ප්‍රශ්න කරයි

colombotoday

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday