ගෑස් මිල රුපියල් 245කින් ඉහළ යෑම හේතුවෙන් සියළුම ආපනශාලා අහාර මිල රුපියල් 10කින් ඉහළ නංවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
වෙළදපොලේ පවතින තත්ත්වය අනුව අඩු මිළ ගණන් යටතේ ආහාර ලබාදිය නොහැකි බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.