Colombo Today Local News

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

ඒක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සදහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

නව තනතුරු සදහා නම් අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී යෝජනා කළ අතර, ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට අද දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර නව තනතුරු වලට විරෝධය දක්වමින් එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද පැවසේ.

Related posts

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

colombotoday

පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

colombotoday

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

colombotoday

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

colombotoday