Colombo Today Local News

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් හා කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩි වීමට ඉඩ ඇතැයි පැවසේ.

ලෝක වෙළදපළේ කිරිපිටි හා ගෑස් මිල වැඩිවී තිබීමේ හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සදහා ජීවන වියදම් කමිටුවෙන් සහ පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබිණි.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් හා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත.

දැනට ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසු මේ පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

Related posts

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

ඩොලරය රුපියල් 369ය ඉක්මවයි

colombotoday

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday