Covid 19

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 47ක්

තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (29) දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කර ඇත.

වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 10ක් කාන්තාවන්ය.

මේ අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 34ක් ඊයේ දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක් දක්වා ඉහළ ගොස්

Related posts

තවත් තහවුරු කල කොරෝනා මරණ 180ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොවිඩ්

colombotoday

පුරුෂයින්ට කොවිඩ් ආසානය උනොත් වෙන දේ මෙන්න

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday