Colombo Today Local News

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

ප්‍රමිති සහතිකය ලැබූ මීටරයක් නොමැති ත්‍රී රෝද රථවල කුලී ගමන් යාම ලබන 20 වනදා සිට තහනම් කරන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාව පවසනවා.

මේ වනවිට ලංකාවේ ලියාපදිංචි ත්‍රී රෝද රථ ප්‍රමාණය එකොලොස් ලක්ෂය ඉක්මවනවා. ඒ අතරින් නව ලක්ෂයක් පමණ මගී ප්‍රවාහනයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවනදාට පෙර ත්‍රී රෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කෙරුණද එම කාලය දීර්ඝ කෙරුණේ ත්‍රී රෝද රථ සංගම් වල ඉල්ලීම අනුවයි.

Related posts

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

colombotoday

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday