Colombo Today Local News

විශ්වාසභංගයෙන් පසු දෝෂාභියෝගය ස්ථීරයි – එජාප පසුපෙළ ජනපතිට අනතුරු අගවයි

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් පසු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ජනවරම ලබාගැනීමට එකට හිටගත් පිරිසට එරෙහිව කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවද හෙතෙම කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/chaminda.wijesiri/videos/10204185582357043/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday

SF ලොක්කාගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් වල සවිස්තර වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

හම්බන්තොට රාජ්‍ය සේවකයාගේ සහය සජිත්ට අහිමි වෙයි… 68%කින් ගෝඨාභය දිනයි !

colombotoday

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

colombotoday