Colombo Today Local News

රනිල් ඉවත් වෙන පාටක් නෑ.. ප්‍රතිසංවිධානයකුත් නෑ.. සාකච්ඡා පලක් නෑ – රංග් බණ්ඩාර

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ නිවසේදී සිදුව ඇත.

එය සහභාගී වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ පක්ෂය තුළ සැළකිය යුතු ප්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් නොවන බවට අනාවරණය වූ බවයි.

04 වනදාට කලින් එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොවුනහොත්, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී එජාපයේ 27 දෙනෙකු අගමැතිවරයාට එරෙහිව කටයුතු කිරීමට සූදානම් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Related posts

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

colombotoday

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday