Colombo Today Local News

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

මහජනතාවට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන ඉල්ලමින් අද දහවල් 12 ට විදුලි බල මණ්ඩලයේ සේවකයින් සිය වැඩබිම් ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ ආණ්ඩුවේ නොහැකියාව විදුළිබල මණ්ඩලයේ සේවකයින් ඇතුලු අනෙකුත් සේවකයින් මතින් මුදා හැරීමට ආණ්ඩුව දරන උත්සහයට සිය අප්‍රසාදය පළකරන බවයි.

රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදෙන්න වහාම මේ මර්දන නීතිරීති අකුලන්න කියන බලපෑම කරමින් දහවල් 12ට සමස්ත විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ආණ්ඩුවට විරෝධය පලකරමින් තමන්ගේ වැඩබිම් ඉදිරිපිට දැවැන්ත විරෝධතා පවත්වන්න තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවේ නොහැකියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ පිට දානවා. විදුලිබල සේවකයෝ වැඩ ඒ වුනාට සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා.

Related posts

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

colombotoday

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

colombotoday