Colombo Today Local News

2011දී මෙන් සිරිකොතට ගල් ගැසීමේ සූදානමක්… ආරක්ෂාව තරකෙරේ…!

අද(29)පැවැත්වෙන එජාප විශේෂ කෟත්‍යාධිකාරි මන්ඩල රැස්විමට විශේෂ පොලිස් ආරක්ශාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර විසින් පොලිස්පතිවරයාට දැනුමි දි ඇති බව වාර්ථා වෙ.

මෙලෙස විශේෂ ආරක්ශාවක් ලබා ගැනිමට හේතුව වී ඇත්තේ එජාප ඇමතිවරයෙකුගේම මගපෙන්විම මත කිසියමි සංවිධානාත්මක පිරිසක් රැස්විම කඩාකප්පල් කිරිමට සැරසෙන බවට රජයේ බුද්ධි අංශ වලට තොරතුරු ලැබිමයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව සාකච්ඡා කිරීම සදහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වීමට නියමිතය.

Related posts

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

colombotoday

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday