Colombo Today Local NewsTop Stories

විදේශ අධිකරණ ප්‍රතික්ෂේප කලයුතුයි. සුද්දන්ට අපේ දේවල්වලට ඇගිලි ගහන්න දිය යුතු නෑ – රවී කරුණානායක

විදේශ අධිකරණ මෙරට තුල ක්‍රියාත්මක කිරීම තරයේ ප්‍රතික්ෂේප කලයුතු බවත් කිසිසේත්ම ලංකාවේ නීති පද්දතියට ඇගිලි ගැසීමට සුද්දන්ට ඉඩ ලබා නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා පවසනවා.

පෙරේදා (24) මට්ටක්කුලිය ශාන්ත ජෝන් විද්‍යාලයේ පැවති, අඩු ආදායම් ලාභී ජනතාවට ඇස්කණ්නාඩ් බෙදාදීමේ උත්සවයකට සහබාගී වූ කරුණානායක මහතා අදහස් ප්‍රකාශ කරමින්, අපේ නීති පද්දතියේ අඩුපාඩු පවතීනම් එය සාදා ගත යුතු බව සඳහන් කර සිටියේය. මෙරට නිතිපද්ධතිය නවීකරණය කල යුතු බවත් ජාත්‍යන්තර බලපෑම් එල්ල වුවද එම රටවල තිබෙන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෙරට තුල නොමැති බවත් මෙරට තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය එම රටවල නොමැති බවත් සඳහන් කර සිටියා. මූන හෝ දේශපාලන පක්ෂ බලලා තීන්දු දීම නොව නිර්භීත තීන්දු ලබා දියයුතු බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියාය.

Related posts

හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

colombotoday

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ

colombotoday

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

colombotoday

ගම්පහ-කළුතර පාසල් විවෘත කිරීම පෙබරවාරි 15 ?

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

colombotoday