Colombo Today Local News

විශ්වාසභංගයෙන් පසු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්කර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණක් වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු උපුටා දක්වමින් ‘නිව්ස් ටියුබ්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

යම් හෙයකින් මෙම විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ අති බහුතරයක් රාජපක්ෂවරුන් සමග එකඟතාවයකින් ක්‍රියා කරති.

Related posts

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

රන්ජන්-හදුන්නෙත්ති හඩ පට ලීක්… ජවිපෙ සළුපට අහසට !

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

ධනපති පක්ෂවලට විරුද්ධව කෙළින් හිටගෙන ඉන්න ව්‍යාපාරය ජවිපෙ. සජිත් ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නෑ .ජෝකර් කොහෙද ප්‍රධාන නළුවා පරාජය කරලා තියෙන්නේ?

colombotoday

කිංග්ස්බරී ප්‍රහාරකයාගේ හෙළිවු රහස්

colombotoday