Colombo Today Local News

කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් වැඩි කරන්නත් සමාගම් ඉල්ලයි…

දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත.

ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබින.

මේ අතර ගෑස් මිල වැඩි කිරීම සදහා සමාගම් විසින් කර ඇති ඉල්ලීමක් ජීවන වියදම් කමිටුව විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

Related posts

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ සතියක් නම්කෙරේ… බෞද්ධ කොඩි ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලීමක්…

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday