Colombo Today Local News

හෙට සිට පාසල් නිවාඩු

රජයේ සහ අනුමත පාසල් හි අවුරුදු නිවාඩුව හෙට සිටි ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් මේ මස 18 වැනි දින ආම්භ කරන බව ද එම අමාත්‍යංශය කියයි.

අලුත් අවුරුදු නිවාඩුව 9 වැනි දින සිට ලබාදීමට කලින් තීරණය කළ ද එය හෙට ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මේ මස 18 වැනි දින සිටි ආරම්භ කරන්නේ 2022 වර්ෂයේ පළමු පාසල්වාරය බව ද අධ්‍යාපන අමාත්‍යංහය සඳහන් කරයි.

Related posts

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා දුන් තොරතුරු අසත්‍යයි.. අතර මගදී නිවසකටත් පැනලා..

colombotoday

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ යන්නේ මෙහෙමයි

Admin