Colombo Today Local News

පකිස්ථාන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රැම් 643 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ පාකිස්ථාන ජාතික විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණ.

2018 ඔක්තෝබර් 27 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොල්ලුපිටියේදී සිදුකළ වැටලීකදී මොහොමඩ් අලි හුසේන් නමැති මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

Related posts

ලොරි රථයක ගැටී 15 හැවිරිදි දරුවෙක් මරු දකි

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

colombotoday

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

colombotoday

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday