Uncategorized

බූස්ස බන්ධනාගාරයේ 46කට කොරෝනා

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

ගාල්ල සහ කලුතර යන දිස්ත්‍රික් අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගතකරණ රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමුකරණු ලැබිය. මිට පෙරද බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.

Related posts

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday

ක්‍රිකට් විනාශවුණේ අපේ ආණ්ඩුව කාලේ… ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් ලෝකය ඉදිරියේ විහළුවක් වෙලා…

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

colombotoday

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday