Colombo Today Local News

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමතිවරයකු අත්සන් කළහොත් වහාම ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන එන විශ්වාසභංග යෝජනා ලියවිල්ලට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද දිනයේ අත්සන් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවීමත් සමග එජාපය එම තීරණය ගෙන ඇති බවත් සඳහන් වේ.

මේ අතර විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද මාධ්‍ය අමතමින් සදහන් කළේය.

Related posts

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

colombotoday

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

colombotoday

ශ්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු‘ වෙයි.. පොලිස් බලතල පලාත් සභාවලට… පාර්ලිමේන්තුවට ආ අලුත් ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න..

colombotoday

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

Admin

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday