ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්රාව සඳුදා (29) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ වසරේ දී ශ්රී ලංකාවට පැමිණි තෙවැනි ඇමරිකා යාත්රාව මෙයයි. මෙම නැවේ 500ක් පමණ නාවිකයෝ සිටිති. ඔවුන් ඉන්දු – ආසියා පැසිෆික් කලාපයේ (රිකවරි ඇසිස්ටියන්ස්) ආපදා වලදී බේරාගැනීම සඳහා පැමිණි මේ යාත්රාව ගුවාම් බටහිර පැසිෆික් සාගරයේ මයික්රොනීෂියා දූපතේ මේ නැව නැංගුරම් ලා ඇත.
මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීම සදහා කොළඹ වරායට පැමිණෙන බවයි පැවසෙන්නේ.