Colombo Today Local News

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

නිදහස් කුසලාන තරගාවලිය ජය ගැනීමත් සමග ඉන්දීය නායක රෝහිත් ශර්මා සිය කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා ධජය ද රැගෙන පිටිය වටා යාම අගය කරමින් ලොව වටා ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල තුළ විවිධ සටහන් තබමින් සිටිනවා.

රෝහිත් ප්‍රමුඛ ඉන්දියානු ක්‍රීඩකයින් මෙලෙස ශ්‍රී ලංකා ධජය ඔසවාගෙන පිටිය වටා ගමන් කළේ තරගයේ ආරම්භයේ සිටම සිය කණ්ඩායම වෙත උපරිමයෙන් ජය ඝෝෂා නැගූ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට සිය ආචාරය පුද කිරීමටයි.

ක්‍රිකට් යනු තවමත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට ඉන්දීය කණ්ඩායමේ මෙම ක්‍රියාව නිදසුන් සපයන බවයි බොහෝ දෙනෙකු සඳහන් කර ඇත්තේ. ඡායාරූප පහතින්…

Related posts

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

colombotoday

මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!

Charith Sankalpana

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday