ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගය අවසානයේදී අශෝභල ලෙස හැසිරුණු බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් පමුණුවා තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් නානයක ශකීබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩකයෙකු වන නුරුල් හසන්ට මෙලෙස දඩුවම් පමුණුවා තිබේ.
ඒ අනුව ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 25% මුදලක දඩයක් පනවා ඇති අතර, ICC ක්‍රීඩක නීති මාළාව අනුව ඔවුන්ට අවගුණ ලකුණ බැගින් එක්විය.