Colombo Today Local News

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

ලබන සතියේ පාර්ලිමේන්තුවේදී තමා විශේෂ හෙළිදරව්වක් කරන බත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ දූෂණ හා වංචා ගැන සුවිශේෂ හෙළිදරව්වක් වනු ඇති බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක කියා සිටි.

මේක ‘ශ්‍රී ලංකා රුපියල් වලින් කෙරුණ බොන්ඩ් ස්කෑම් එකටත් එහා ගිය ඩොලර් මිලියන වංචාවක් ‘ යයි ඔහු පවසයි.

විකාශන අයිතීන් සහ තරග පාවාදීම් සම්බන්ධ විස්තර රැසක් මෙයට ඇතුළත් බවත් ක්‍රීඩකයින් හා වෙනත් අය සියලු විස්තර ඔහුට ලබාදී ඇති බවත්ය.

මෙහිදී හෙළිවන නම් ගම් ඇතැම්විට සියල්ලන් පුදුම කරවන අය විය හැකියයි නි.ඇමතිවරයා දන්වා ඇත.

Related posts

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

colombotoday

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday